Thursday, November 1, 2012

දන්නේ මම මයි..




මහා මෙරක්..
ආදරේ හිරකරන්..
හීන මවන හැටි...
දන්නේ මම මයි..

ආදරෙ කීවට...
නුඹ ලැබේවිද..
සිත ලත වෙන හැටි..
දන්නේ මම මයි..

නුඹට නොකීවට..
ආදරේ තරම..
හිතේ පිරුනු..
ආදරේ නුඹ මයි..

ආදරේ වෙන්නැති ..
ඊයේ අයෙකුට..
ආදරේ කරයි නුඹ..
හෙට වෙන අයෙකුට..
ඒ කිසිවක් ගැන..
නොසිතමි මම අද..
ඔබේ ආදරේ..
අද මට දෙන කල...

3 comments:

  1. යකඩෝ.හුගම කාලෙකින් නෙව මෙ පැත්තේ ආවේ.. :D

    ReplyDelete
  2. ලස්සනයි කවි පෙල..

    සෑහෙන කාලෙකින් ලියල තියෙන්නේ..

    ReplyDelete
  3. හ්ම්ම්ම් මාත් එහෙමයි //
    ඒ කිසිවක් ගැන..
    නොසිතමි මම අද..
    ඔබේ ආදරේ..
    අද මට දෙන කල...

    ReplyDelete