දෑස් පියාගෙන සිතින් ඔබ ලඟ..
හිඳින්නට ආසයි..
දුරින් හිඳ වුව කියන වදනකට..
සිනාසෙනු ආසයි..
ආදරෙයි කියා කියන හැමවිට..
අහන්නට ආසයි...
ඔබ ලබන්නට, ඔබෙම වෙන්නට...
සදා මං ආසයි..
වෙනව යන කතා කියනු එපා මට..
අහන්න මට ලෝබයි..
සිහින ලෝකය බිඳිනු එපා හෙට..
සිතන්නටත් ලෝබයි..
අපෙම ලෝකයක් තනමු අපි හෙට ..
පතන්නට ආසයි..
ඔබෙන් නික්මී දුරක වෙනතක..
යන්න මට ලෝබයි...
ලස්සන පිංතුරේ..
ReplyDeleteලස්සන සිතුවිලි...
එහෙම වෙන එකක් නැ..
තැන්කූ මචෝ... වෙනකන් කිසිම දෙයක් ගැන කියන්න බෑ...
Deleteලස්සන සිතුවිල්ලක්....
ReplyDeleteඔයාගෙම වෙන්න ඕන ප්රාර්ථනා කරන කෙනා ...
තැන්කූ අනේ.. සෑහෙන වටින ප්රාර්ථනාවක් ඒක... :)
Deleteකිව්වා වගේ මට තාම කමෙන්ට් එකක් හිතාගන්න බෑ දාන්න :S
ReplyDeleteඒක හින්දා ලස්සනයි කියලා විතරක් කියන්නම් ^_^
හේනම් එච්චරයි... :D
Delete:D
Deleteඑපා යන්නට
ReplyDeleteඇත පාවීලා.....
රැදෙනු මැන
සසර පුරාවට
නෙතු අද්දර
මගේ
සුසුම් පොද වී .....
රකින්නම්
සුරදුතියේ නුබ
මගේ කුමාරි
ලෙසින් සදා........
අලේ එහෙම හිතන අයත් ඉන්නවා නම් හලි ශෝක්... :)
Deleteම්ම්ම්....
ReplyDeleteඑකම එක දවසකට
ඔබ මගේ වෙනවා නම්
සත්තයි ඔබ යන්නේ නැ
දමා මේ ආදරේ...
ඔබට නොහැඟෙන
හිතේ රැඳි ආදරය
මහ මෙරකට උසයි
දන්නේ නැ ඔබ
එකම එක සැරයක්
වෙන්න ඔබ මගේ
යන්නේ නෑ ඔබ
දමා මේ ආදරේ..
ලස්සන කවියක් යාළු..
තැන්කූ... ඔයාගේ කවියත් එහෙමමයි... :)
ReplyDelete