
හැමදාමත් කිව්වා ඔයා..
ඒත්.. මට ඒ කිසි දෙයක් තෙරුනේ නෑ..
සමහරවිට තේරුම් ගන්න උත්සහ කරන්න නැතිව ඇති...
ඇත්තමයි.. මම ඒ ගැන හිතුවෙවත් නෑ..
ඔව්.. ඔයා තමයි වැරදිකාරයා...
ඔයා මට හිතන්න ඉඩක් දුන්නේ නෑ...
මං හිතුවේ ඔයා ගැන.. ඔයා ගැන විතරමයි...
දැනුනෙවත් නැතුව මං අතරමං වෙලා..
නුපුරුදු වටපිටාවක මම තනියම...
ලෝකෙට මගේ නෙත් විවර වෙද්දි..
ගොඩාක් පරක්කුයි.. ගොඩාක්..
ඔයා කියනකොට මම කනටවත් ගත්තේ නැති..
ඒ පිටස්තර ලෝකේ..
අද මම විතරක්.. ඒත්..
තාමත් මම හොයන්නෙ ඔයාව..
මගේ පුරුදු ලෝකය...
කවදාහරි ආයෙමත් ඇවිත්...
මට දෙනවා නේද ??
මගේ පුරුදු ලෝකය??
ගොඩ දවසකින් නේද නංගා....
ReplyDeleteඔව් ඔයාට නොදී කොහොමද ඒ ඔයාගේ පුරුදු ලෝකය.....
අපිට ඉතින් අපේ පුරුදු ලෝකය ඇරෙන්න වෙන මොකද්ද නේද
ReplyDeleteනුපුරුදු ලෝකවලටත් සමහර වෙලාවලට පුරුදු වෙන්න වෙනවා.
ReplyDeletehttp://www.cinelanka.net/2011/12/sorcerers-apprentice.html
ReplyDelete