tag:blogger.com,1999:blog-4615261716772817273.post4605409287059709007..comments2013-06-27T22:13:06.398+05:30Comments on හීන කතන්දර..: මං ගැන ...ඉශ්විhttp://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4615261716772817273.post-63335877825137211032011-04-25T13:44:40.426+05:302011-04-25T13:44:40.426+05:30සුබ පැතුම්...දිගටම ලියන්න.....සුබ පැතුම්...දිගටම ලියන්න.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-87538009171883698062011-04-21T17:40:30.347+05:302011-04-21T17:40:30.347+05:30මුල්ම එකටත් කොමෙන්ටුවක් දැම්මේ නැත්තං හරි නැහැ නෙව...මුල්ම එකටත් කොමෙන්ටුවක් දැම්මේ නැත්තං හරි නැහැ නෙව...
එහෙනං හොඳ ආරම්භයක් ගනිමු.

ආ සාමාන්‍ය කියලා ලියන්නේ සාමාන්‍ය විදියට...

යන්සය තියෙනවා Shift+H වලමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-62959708104797086522011-04-19T21:42:21.693+05:302011-04-19T21:42:21.693+05:30සංක්‍රාන්තික කලියුගයේ
හෙල්ලුම් කන සමාජයෙ
මොහෝතකට...සංක්‍රාන්තික කලියුගයේ
හෙල්ලුම් කන සමාජයෙ
මොහෝතකට සැපලෙසට පෙනෙනා
මිරිගුවෙහි මායාව පමනා
එනමුත්.........
දිවියට හීනයත්
හිනයට දිවියත්
අවැසි බව හගිමි
කුහුල සොදුරු දිවියේ
නව නිමයුමක් කරාවි
එසෙහෙයින්......
හීන කතන්දර තවත්
හීනයක් නොවෙවායි
සුබපතමි......!!!pusseelahttps://www.blogger.com/profile/05617873011400910823noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-89348740414251915962011-04-19T12:10:22.864+05:302011-04-19T12:10:22.864+05:30හිහි.. ග්‍රැමර් වැරදි කිව්වේ සාමන්‍ය ලියපු විදියටද?...හිහි.. ග්‍රැමර් වැරදි කිව්වේ සාමන්‍ය ලියපු විදියටද?? අලේ ඒක කොහොමද ලියන්නෙ දන්නේ නෑ නේ... :/ ස්තූතියි බනී!!

ස්තූතියි නදී අක්කේ.. :)

@ සීතල අයියා - ඔව් ඔව් අපිත් පටන් ගත්තා ඔන්න... ගොඩාක් ස්තූතියි.. එහෙම තමා ඉන්න ඕනේ.. හෙහේ.. :Dඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-28095980911158673582011-04-19T12:06:00.418+05:302011-04-19T12:06:00.418+05:30අනේ අම්මේ මේ ඉන්නෙ.. දැන් සතුටුද?? දැන් නම් මගෙ පො...අනේ අම්මේ මේ ඉන්නෙ.. දැන් සතුටුද?? දැන් නම් මගෙ පොස්ට් @ @ ItalyDilan -එකක් දකිද්දි තරහක් එන එකක් නෑ මගෙ හිතේ.. ගොඩා....ක් ස්තූතියි !! :D

@ maniyaa- හාපෝ මෙහෙමත් යාලුවො.. ඔහොමත් පගාව ඉල්ලනවද මං අහන්නේ... :P

@ නිම්ශා - ගොඩාක් තෑන්ක්ස් මෙයා... ඔයා හින්ද තමා මේ සේරම.. උම්මා.... :*ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-88008028978255627242011-04-19T08:17:01.942+05:302011-04-19T08:17:01.942+05:30අලේ මෙන්න මෙයා blog එකක් පටන් අරං.හොදයි හොදයි.හදවත...අලේ මෙන්න මෙයා blog එකක් පටන් අරං.හොදයි හොදයි.හදවතින්ම සුබ පතනවා.දිගටම ලියන්නකො.අපි ඉන්නවා කියවන්න.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-63880487937308715922011-04-19T07:42:48.915+05:302011-04-19T07:42:48.915+05:30ඔන්න මගෙනුත් සුබ පෑතුම්!!! දිගටම ලියන්න එහෙනම් :)ඔන්න මගෙනුත් සුබ පෑතුම්!!! දිගටම ලියන්න එහෙනම් :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-41707234276907024542011-04-19T06:45:51.529+05:302011-04-19T06:45:51.529+05:30මේ මචං ග්‍රැමර් වැරදි හදා ගනින් හරියේ :-D
ජය වේවා....මේ මචං ග්‍රැමර් වැරදි හදා ගනින් හරියේ :-D
ජය වේවා..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-72992894766290131532011-04-19T00:56:55.009+05:302011-04-19T00:56:55.009+05:30ඔන්න කෙල්ලේ උණුසුම් නැතත් සුබ පැතුම්.....දැන් ඉතින...ඔන්න කෙල්ලේ උණුසුම් නැතත් සුබ පැතුම්.....දැන් ඉතින් ලියන්න තියෙන්නේ.... :) ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-3477049335517869232011-04-19T00:47:56.500+05:302011-04-19T00:47:56.500+05:30saaaadu saaaaadu saaaaaaaaa....:D:D:D pagawa ona :...saaaadu saaaaadu saaaaaaaaa....:D:D:D pagawa ona :D:D:DAnonymoushttps://www.blogger.com/profile/07138850097381459128noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-85461328546981398162011-04-18T23:59:14.132+05:302011-04-18T23:59:14.132+05:30ඔන්න බ්ලොග් අවකාශේ දීර්ග කාලයක් රැදෙන්න ලැබේවා!!!ඔන්න බ්ලොග් අවකාශේ දීර්ග කාලයක් රැදෙන්න ලැබේවා!!!ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-8985167481152494902011-04-18T23:46:45.329+05:302011-04-18T23:46:45.329+05:30@ චතුවා (ළමයා) -හිහි.. එහෙමයි සර්... ගොඩාක් ස්තූති...@ චතුවා (ළමයා) -හිහි.. එහෙමයි සර්... ගොඩාක් ස්තූතියි !!

@ චේ උන්නැහේ. - ගොඩා...ක් ස්තුතියි... :)

@ ඔයයිමමයි - ස්තූතියි කරපු ප්‍රාර්ථනාවට ... :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-77402514732454370142011-04-18T23:32:35.781+05:302011-04-18T23:32:35.781+05:30උණුසුම් සුබ පැතුම්.... දිගු ගමනක් යන්න හැකිවේවා......උණුසුම් සුබ පැතුම්.... දිගු ගමනක් යන්න හැකිවේවා....ඔයයිමමයිhttps://www.blogger.com/profile/11562769548188281978noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-76437012195838815972011-04-18T23:25:07.468+05:302011-04-18T23:25:07.468+05:30අලේ.... අලුත් බ්ලොග්කාරිට උණුසුම් සුබපැතුම්..... ද...අලේ.... අලුත් බ්ලොග්කාරිට උණුසුම් සුබපැතුම්..... දිගටම ලියන්ට ඕනා..... :) :)චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-4615261716772817273.post-29483170453736893042011-04-18T23:25:01.147+05:302011-04-18T23:25:01.147+05:30ඉශ්වී..... සුබ පැතුම් අලුතින් පටන්ගත්තු ඔයාගේම බ්ල...ඉශ්වී..... සුබ පැතුම් අලුතින් පටන්ගත්තු ඔයාගේම බ්ලොග් එකට.. දිගටම ලස්සනට ලියන්නෝනි.. අපි එනවා කියවන්න.. :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com